දළඳා දැක්මට වැසෙන පාසල්
- 2025-04-16 09:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙට ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම නිමිත්තෙන් මහනුවර නගරයේ පාසල් 41ක් දින 05ක කාලයක් වසා තැබීමට පියවර ගන්නා බව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මධුපානී පියසේන මහත්මිය පවසයි.
දළදා දැක්ම පැවැත්වෙන කාලය තුළ ප්‍රවාහන කටයුතු වලදී පාසල් සිසුන් පත්වන අපහසුතාවයත් ආරක්ෂක අංශ නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සලසා ගැනීම සඳහාද එම පාසල් එසේ වසා තැබෙනු ඇති.
වසා තැබෙන මහනුවර නගරයේ පාසල් ලයිස්තුව මෙසේයි.
ගුරුදෙණිය මධ්‍යමහා විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය තැන්නේකුඹුර, ධර්මරාජ විද්‍යාලය, ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය, බෙරවට්ස් විද්‍යාලය, බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය, සිද්ධාර්ථ විද්‍යාලය, අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය, දඹවෙල කනිෂ්ඨ විද්‍යාලය, ගෝතමි ජාතික පාසල, ශ්‍රී රාහුල ජාතික පාසල, ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, චන්දානන්ද බාලිකා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය, හේමමාලි බාලිකා විද්‍යාලය, ශාන්ත සිල්වෙස්තර විදුහල, මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, පුෂ්පාදාන බාලිකා විද්‍යාලය, යහපත් එඬේරාගේ කන්‍යාරාමය, හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය, මැද්දුම බණ්ඩාර විද්‍යාලය, විහාරමාදේවී බාලිකා විද්‍යාලය, උසස් බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, සිද්දි ලෙබ්බේ මහා විද්‍යාලය, ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය, සීතාදේවි බාලිකා විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, මහානාම මහා විද්‍යාලය, රණබිම රාජකීය විද්‍යාලය, සරසවි උයන මහා විද්‍යාලය, පේරාදෙණිය මධ්‍යමහා විද්‍යාලය, පේරාදෙණිය කනිෂ්ඨ ද්වීතීයික විද්‍යාලය, පේරාදෙණිය හින්දු විද්‍යාලය, ලුම්බිණි රාජකීය විද්‍යාලය, විමලබුද්ධ විද්‍යාලය. රාසිංදෙවි විද්‍යාලය, සෙංකඩගල විරෝධාර විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය, කැපිටිපොළවිද්යාලය,
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල්
මහවැලි මහා විද්‍යාලය, මහනුවර ආදර්ශ විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලය,
දෙවිනුවර අධ්‍යාපන කලාපය
ඊරියගම පුෂ්ප්දාන විද්‍යාලය, ගන්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය,
Reply To:
Name - Reply Comment
0 Comments