දින තුනක් පාසල්වලට නිවාඩු දී නෑ
- 2024-06-24 06:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සියලුම පාසල් අද (24දා) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අද (24දා) සිට දින තුනක් රජයේ පාසල් සදහා නිවාඩු ලබා දී ඇති බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වීම හේතුවෙන් අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබුණි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරනු ලබන නිල නිවේදනය හැර අනෙකුත් ප්‍රචාරයට නොරැවටෙන ලෙස ද අමාත්‍යංශය සදහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments