දෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවිසැරියට සමුදෙයි
- 2025-08-10 09:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා වන අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ. ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් අයෙකු වු ලොවෙල් මිය යනවිට 97වන වියේ පසුවිය. 1928 වසරේ දී උපත ලබා ඇති ඔහු 1968 සිදුකළ ඇපලෝ 8 මෙහෙයුමින් සඳට පියාසර කළ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වෙයි.
ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ. ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.
Reply To:
Name - Reply Comment
0 Comments