දෙවැනි පොල් ත්‍රි කෝණය උතුරට
- 2023-09-03 17:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ' උතුරු පොල් ත්‍රිකෝණය ' කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.
ලෝක පොල් දිනය සැමරුමට සමගාමීව " උතුරට කප්රුක - උතුරු පොල් ත්‍රිකෝණය " යන තේමාවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ඇතුලත් වන පරිදි යාපනය , මුලතිව් , මන්නාරම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගෙන මෙම උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ කෙරිණි.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කීවෙි ඉදිරි වසර පහ ඇතුලත මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments