නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ උපන් තරුණියක්
- 2020-10-18 23:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ උපන් නවසීලන්ත පුරවැසි භව හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් අගමැතිනී ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයෙන් නවසීලන්ත මහ මැතිවරණයෙන් ඉදිරිපත් වී ජය ලබමින් එරට පාර්ලිමේන්තුවට තේරිපත්ව ඇත.
වයඹ දිග ඔක්ලන්ඩ් ආසනයෙන් ඇය පාර්ලිමේන්තුවට තරග වැඳී ඇති අතර තියුණු තරඟයකින් ප්‍රතිවාදි නවසීලන්ත ජාතික පක්ෂයෙන් ඉදරිපත් වූ අපේක්ෂකයකු වූ ජේක් බෙසාන්ට් බරිජය කර ජය ලැබීමට සමත් වී ඇත.
වනුෂි ජන්ද 14,142 ලබා ගැනීමට සමත් වි ඇති අතර බෙසාන්ට් හට ලබා ගැත හැකිව ඇත්තේ 12,727කි.
ශ්‍රී ලංකාවේ උපත ලැබු වනුෂි වයස අවුරුදු 5දි එරටට සංක්‍රමණය වී ඇතත මානව හිමිකම් නිතිඥවරියක ලෙස සහ සමාගම් කළමණාකාරිනියක වන වනුෂි ජාත්‍යාන්තර ක්ෂමා ආයතනයේ ද සේවය කර අත්දැකිම් ලත් නිතිඥවරියකි.
Reply To:
Name - Reply Comment
0 Comments