නාකියාදෙනියෙන් ඇලි සෙබඩක් හමුවෙයි
- 2023-07-03 06:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇලි සෙබඩක් ඊයේ (2දා) බද්දෙගම නාකියාදෙණියෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්ලය කියයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මේ සෙබඩා සොයා ගැනීමට හැකිවූ බවද එම කාර්යාලය කියයි.
සිය කාර්යාලීය ඉතිහාසය තුළ මේ ප්‍රදේශවලින් මෙවැනි සුදුම සුදු සෙබඩෙක් හමුවූ පළමු අවස්ථාව බව හික්කඩුව වනජීවී කාර්යාලයේ ප්‍රකාශයෙක් කීවේය.
සොයා ගැනුනු මේ සෙබඩා අද (3දා) අත්තිඩිය වන ජීවීන් සංරක්ෂණ මධයස්ථානයට භාරදීමට කටයුතු කරන බව ද එම කාර්යාලය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික
Reply To:
Name - Reply Comment
0 Comments