පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අයදුම්පත් යොමු කිරීම් කාලය දිගු කරයි
- 2022-07-31 15:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් කළ ඉල්ලීම් සලකා බලමින් එම අයඳුම්පත් යොමුකිරීමේ කාලය 2022.08.15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments