පළමු හදවත් බද්ද කිරීමෙ සැත්කමට මොලය මිය පුද්ගලයෙක් ගුවනින් කොළඹට ගෙන එයි
- 2022-10-31 15:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත මොළය මිය ගිය පුද්ගලයෙකු අද දිනයේදී බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන ආ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
ගුවන් හමුදාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම පුද්ගලයා ගුවනින් රැගෙන ඒනු ලැබීය.
හදිසි අනතුරක් හේතුවෙන් මොළය මියගිය පුද්ගලයෙකු මෙසේ ශරීර අවයව ලබා ගැනීම සඳහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප්‍රවහනය කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ අංක 4 හෙලිකොප්ටරයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන් රථයක් ලෙස පරිවර්තනය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments