ප්‍රංශය වාර්තාගත උණුසුම්ම වසර ලෙස 2022 නම් කරයි
- 2022-12-01 12:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රංශය කාලගුණික දත්ත ලබාගැනීම ආරම්භයේ සිට මේ දක්වා වාර්තා උණුසුම්ම වසර අත්විඳ ඇති බව එරට ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අවදානම ඉහළ නංවමිනි.
දේශගුණික විපර්යාස හේතුවෙන් උග්‍ර වූ වියළි කාලගුණික තත්ත්වය මේ වසරේ ලොව පුරා ප්‍රජාවන් වෙත දැඩි හානි ගෙනදුන් අතර, යුරෝපය පුරා අධික උණුසුම සහ නියඟය ඇතුළුව, භෝග හානිය, ලැව්ගිනි ඇති කිරීම සහ ප්‍රධාන ගංගා සිඳී යාම දැකගත හැකිවිය.
"දෙසැම්බර් මාසය ඉතා සීතල වුවද අවම වශයෙන් 1900 සිට මිනුම් ආරම්භ වූ දා සිට නිසැකවම මේ දක්වා ප්‍රංශයේ වාර්තා වූ උණුසුම්ම වසර මෙය වනු ඇති." ප්‍රංශයේ Meteo හි දේශගුණ විද්‍යාඥ මැතිව් සොරෙල් පවසා සිටියේය.
නරේන් විශ්වජිත්
Reply To:
Name - Reply Comment
0 Comments