පාපන්දු ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවට
- 2018-01-23 16:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේදී රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සමගාවීම එහි ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය ලෝකයේ රටවල් වල ප්‍රදර්ශනය කිරීමට සමගාමීව එම කුසලානය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය.
ඒ සඳහා විශේෂිත ගුවන් යානයක් සූදානම් කර ඇති අතර අද සවස කුසලානය රැගෙන එම යානය කටුනායක ගුවන් තොටුපොළට ළගා වීමට නියමිතය. කුසලානය රටවල් 51ක් තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රාත්‍රියේ කුසලානය මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් සිදුකිරීමට නියමිතය. හෙට එය මහජනතාවගේ දැක ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශයේ තැබීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments