පාසල් නිල ඇඳුම්වලිින් කොටසක් චීීනයෙන්
- 2022-08-23 14:31:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2023 වසර සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ ශ්‍රී ලංකා රජය චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවය.
චීනයෙන් කෙරෙන එම ප්‍රදානයට අමතරව අවශ්‍ය කරන ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයන්ගෙන් මිල දී ගැනීමට රජය අදහස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments