පාසල් සිසුන්ට දිවා ආහාර දීමේ වැඩසටහන අඛණ්ඩව
- 2025-01-21 15:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහන වන පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩසටහනට කැබිනට අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට හා ළමුන් 100ට අඩු පාසල්වල සියලුම දරුවන්ට ආදි ලෙස පාසල් සිසුන් ලක්ෂ 15කට මෙම දිවා ආහාරය ලබාදිමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments