පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගත හැකි කාලය දිගු කරයි
- 2023-06-11 19:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් නිවාඩුව අවසන් වී නැවත පාසල් ආරම්භවන්නේ ලබන 12 දා බැවින් පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍ර වේශපත්‍ර ලබා ගත හැකි කාලය ලබන 16දා තෙක් දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments