පාසැල් ආරක්ෂණ කලාප පිහිටුවීමට අවධානය
- 2025-04-24 10:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රිය අනතුරු වලින් පාසැල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසැල් ආරක්ෂණ කලාප පිහිටුවීමට ප්‍රවාහන අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන 19 වැනිදා බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් 05ක්,කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් 04ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් 02 ක් ආශ්‍රිතව නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම වැඩසටහන ඇරඹෙනුයේ මැයි 19 වනදා සිට මැයි 25 දක්වා ක්‍රියාත්මක වන ප්‍රවාහන අනතුරු වැළැක්වීමේ ගෝලීය සතියට සමගාමීව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහනක් ලෙසිනි.
රට තුළ වාර්තා වන රිය අනතුරු ප්‍රමාණය සීග්‍රයෙන් අඩුකර ගැනීමේ අරමුණින් පාසැල් ආශ්‍රිතව පාසැල් ආරක්ෂණ කලාප පිහිටුවීමට තීරණය කර තිබේ.
ප්‍රවාහන අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස් විය.
Reply To:
Name - Reply Comment
0 Comments