පිලිප් කුමරු සමුගනියි
- 2021-04-10 00:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවන එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු වයස අවුරුදු 99 දී මියගොස් ඇති බව බකිංහැම් මාලිගය සිකුරාදා නිවේදනය කළේය.
"එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින නිවේදනය කරන්නේ මහත් ශෝකයෙන්" යැයි මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
අවමංගල්‍ය කටයුතු පිළිබඳව නිල තොරතුරු කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් එඩින්බරෝ ආදිපාදවරයාට ඔහුගේ අභිමතය පරිදි රාජ්‍ය අවමංගල්‍යයකට වඩා රාජකීය චාරිත්‍රානුකූල අවමංගල්‍යයක් ලබා දෙන බව දැනගන්නට ඇතැයි ස්කයි නිවුස් වාර්තා කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments