පෙරපාසල් ගුරු මාසික දිමනාව දෙගුණයක් කරයි
- 2024-06-22 12:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කෙරේ.
ඒ අනුව එම ගුරුවර ගුරුවරියන් වෙත මෙම ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5000 ක් බැගින් එම දීමනාව ලබාදෙන ලෙස කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය විසින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත 2024.06.19 දිනැති චක්‍රලේඛයක් මගින් දන්වා ඇත.
ජේ. ඉඳුරුවගේ
Reply To:
Name - Reply Comment
0 Comments