බාල දක්ෂ ව්‍යාපාරයට වසර 168ක් පිරීම නිමිත්තෙන් මාතලේ දුම්රිය ස්ථානය පිරිසිදු කරයි
- 2025-02-23 11:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාල දක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 168 සපිරීම නිමිත්තෙන් මාතලේ දුම්රිය ස්ථානය හා ඒ අවට පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (23) වන දින පැවැත්විය.
බාල දක්ෂ ව්‍යාපාරය ආරම්භභ කළ බර්ඩ්න් පවල් සාමිවරයා සිහිකරමින් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනටගාමීව මෙම වැඩසටහන පැවතියේය. බාල දක්ශ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ආරම්භ කර තිබුණි.
මෙම වැඩසටහන බාල දක්ෂ මාතලේ දිසා ශාඛාව මගින් සංවිධානය කර තිබූ අතර බාල දක්ෂ පෝතකයින් 500 පමණ සහභාගි වී තිබුණු අතරමාතලේ දිසා බාල දක්ෂ විධායක සභා සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments