බැංගලෝරයේ ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

2025 ජුනි මස 14 ප.ව. 10:43 - {{hitsCtrl.values.hits}}  

වසර 18කට පසුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජය සැමරුමක් අතර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී මෙම තෙරපීම ඊයේ දිනයේදී සිදුවිය. මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට කර්ණාටක මහ ඇමතිවරයා නියෝග කර තිබේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...