බිත්තර සඳහා නව ගැසට්ටුවක්
- 2023-04-20 14:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුදු හා දුඹුරු බිත්තර වෙනුවෙන් නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 44ක් ලෙසත් දුඹුරු බිත්තරයක මිල රුපියල් 46ක් ලෙසත් සඳහන් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එසේම සුදු බිත්තර කිලෝවක් රුපියල් 880ක් ලෙසද දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක්ද ලෙසත් මෙම ගැසට් නිවේදනය මගින් මිල නියම කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments