බුත්තල පොලව පොඩ්ඩක් සිරවෙයි

2024 අප්‍රේල් මස 29 ප.ව. 03:39 - {{hitsCtrl.values.hits}}  

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී රච්ටර් පරිමාණයේ ඒකක 2.4ක පමණ සුළු භූ චලනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ මෙම භූකම්පනය ස්ථාන හතරක සවිකර ඇති භූකම්පන මාන හතරෙහිම සටහන්ව ඇතැයි ද වාර්තා වේ.

 

දින පොත