භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට
- 2020-10-07 09:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළු කුහරය පිළිබඳව සොයාගැනීම් සඳහා 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට හිමිව තිබේ. අපගේ මන්දාකිණියේ මධ්‍ය යේ ඇති තාරකාවන්හි කක්ෂ පාලනය කරන්නේ අදෘශ්‍යමාන හා අතිශය බර වස්තුවක් මගින් බව ඔවුන්ගේ පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ රයින්හාඩ් ජෙන්සෙල් සහ ඇමරිකාවේ ඇන්ඩ්‍රියා ලෙස් යන තිදෙනාටය.
ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමන්‍ය සාපේක්ෂාතාවාදයේ සෘජු ප්‍රතිපලයක් බව ගණිතය උපයෝගි කර ගනිමින් ඔප්පු කිරීම සඳහා සිදුකළ සේවය වෙනුවෙන් ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් පෙන්රොස්ට ත්‍යාගයෙන් භාගයක් වන ස්වීඩින් ක්‍රවුන් මිලියට 10ක් හිමිවිය.
ත්‍යාගයේ අනික් කොටස ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා ගෙස්ට සහ බර්ක්ලිහි කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රයින්හාඩ් ජෙන්සෙල් යන විද්‍යාඥයින්ට හිමිවිය. ඇන්ඩ්‍රියා ගෙස් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවුණු සිව්වන කාන්තාවයි.
(nobelprize)
Reply To:
Name - Reply Comment
0 Comments