Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම පළාතේ පාසල් වල ළමුන්ගෙන් හතර සහ පහ වසර පන්ති වල සිසුසිසුවියන්ගේ අධ්‍යාපන සාක්ෂරතා මට්ටම සාධනීය තත්වයක ඇත්තේ සියයට තුනක දරුවන් පිරිසකගේ පමණක් බවට පරීක්ෂණයකදී හෙළිව තිබේ .

එම සිසුදරු දැරියන්ගේ එසේ සාක්ෂරතාවය අවම මට්ටමකට පත් වීමට හේතු වී ඇත්තේ කොවිඩ් 19 වසංගත සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුළු අනෙකුත් අධ්‍යාපන කටයුතු මැනවින් සිදුකරගැනීමටබාධා පැමිණීම බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පැවසීය .

මධ්‍යම පළාතේ හතර සහපහ වසර වල දරු දැරියන්ගේසාක්ෂරතාවයඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේවැඩසටහනක් ක්‍රියාත්මකව ඇති බවත්ඒ සඳහා විශ්‍රාමික ගුරුවරුන් ගේසහාය ලබා ගන්නා බව දඅධ්‍යාපන ලේකම්වරයා පැවසීය .

ප්‍රාථමික අංශයේ පමණක් නොව6 සිට 11 වසර දක්වාසිසුසිසුවියන්ගේ දසාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහාවැඩසටහන් ද ක්‍රියාත්මක ව ඇති බවමේනක හේරත් මහතා වැඩිදුරටත් පැවසීය .

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.