මහනුවර අවසන් රන්දෝලි පෙරහර හෙට
- 2022-08-10 10:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහර හෙට (11දා) නිකිණී පෙහෝ දිනයේ වීදී සංචාරය කරයි.
ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.35ට වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව ඇත.
අද (10) සිව්වන රන්දෝලි පෙරහර වීදී සංචාරය කිරීමට නියමිතය.
අනිද්දා (12) ගැටඹේ තොටේ දි සිදුකරනු ලබන දිය කැපීමේ මංගලෝත්සවයෙන් පසුව ආපසු ගණදෙවි කෝවිල වෙත පැමිණිමෙන් පසු දේව පූජා පැවැත්වීම සිදු කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments