Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර නගරයේ පෙරහැර සමයේ ඇතිවිය හැකි තත්වය සැලකිල්ලට ගෙන මහනුවර නගර සිමාවේ පාසල් පමණක් නැවත ආරම්භය සැප්තැම්බර් මස පළමු (1) දින සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා දැනුම්දෙයි.

ඒ අනුව පහත දක්වා ඇති ප්‍රදේශ වල පාසල් සැප්තැම්බර් මස පළමු (1) වැනි දින නැවත විවෘත වන අතර අනෙකුත් පාසල් සාමාන්‍ය පරිදි අගෝස්තු  විසි අට (28) දින විවෘත වීමට නියමිතයි.  

⭐මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්
⭐මහනුවර නගරයේ සිට පේරාදෙනිය පාලම හා  ගන්නෝරුව හන්දිය දක්වා
⭐මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා
⭐මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා
⭐දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.