මහපොළට රු. ලක්ෂ 3100ක් නිකුත් කරයි

2024 මැයි මස 03 පෙ.ව. 11:15 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇත.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇත.

දින පොත