මොනරාගල රාජකීය ජාතික පාසලේ ලේ දන්දීමේ කඳවුර
- 2025-03-18 18:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොනරාගල රාජකීය ජාතික පාසලට වසර පනස්හයක් පිරීම නිමිත්තෙන් සංවිධානයකළ ලේ දන්දීමේ පිංකමක් (17) වෙනිදා රාජකීය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම මෙම ලේ දන්දීමේ කඳවුර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානයකර තිබූ අතර දෙමව්පියන්,ආදි ශිෂ්‍යයන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් ලේ පරිත්‍යාගකිරීමට පැමිණ සිටියහ.
මෙහිදී ලේ පරිත්‍යාගශීලීන්ට විවිධ වර්ග වලට අයත් පැළ බෙදාදීමක්ද සිදුකෙරිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
Reply To:
Name - Reply Comment
0 Comments