Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහෙත් මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා පාර්ශව සමඟ එකඟතාවක් ඇති කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව රාජ්‍ය සේවා කොමිසමේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන එම නිරීක්ෂණ සතියක් තුළ නැවත සලකා බැලීමට දන්වා යැවීමටත් තීරණය වු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගැටළුව විසඳන බවටත් දන්වන ලදැයිද අමාත්‍යාංශය කියයි.

ඒ අනුව කඩිනමින් මේ ගැටළුව විසඳා ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.