රිදියගම සිංහ පැටවුන්ට දැමූ නම් මෙන්න
- 2025-02-13 17:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබීම ඊයේ (12) සිදු කෙරුණි.
එම සිංහ පැටවුන්ට නම් තැබීම සඳහා ඉදිරිපත් වූ නම් 4,000 ක් අතුරින් තෝරාගත් නම් හයක් තැබීම ඊයේ පෙරවරුවේ සිදු කෙරුනේ සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.ෙ
ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝ යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අග්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමට කටයුතු කර ඇත. එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රදානයක්ද සිදුකර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments