Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෑතකාලයේ සිදුවූ රිය අනතුරු කිහිපයකින් පාසල් සිසුන් කිහිපදෙනෙකුම මිය ගිය බවත් ඒ පිළිබඳව අවධානයෙන් යුතුව දෙමාපියන් කටයුතු කළ යුතු බවත් ජ්යෙපෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

“පාරේ ගමන් කරන සෑම වාහනයක්ම පොලිස් නිලධාරීන්ට පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ. විශේෂයෙන්ම දෙමාපියන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න, පාසල් සිසුන් ගැන අවධානය යොමුකරන්න.මේ නිවාඩු කාලසීමාව තුළ බීමත්ව රිය පදවන්න එපා. අධික වේගයෙන් රිය පදවන්න එපා. 

බීමත්ව රිය පැදවීමෙන් ඔබත්, මාර්ගයේ ගමන් ගන්නා අයත්, වාහනයේ ගමන් ගන්නා අයත් අනතුරට ලක්වෙන්න  පුළුවන්. අනතුරක් සිදුවුණොත් ජීවිත දේපළ හානි වෙන්න පුළුවන්.

මේ උත්සව සමය තුළ විනෝදයෙන් කාලය ගත කරන්නේ. නමුත් ඒ විනෝදය අවසානයේ ශෝකාන්තයක් බවට පත්කර ගන්න එපා කියන කාරණය තමයි මතක් කරන්නේ.

මාර්ගයක ගමන් කරන විට ප්රත වේශමෙන් ගමන් කරන්න. අනතුරුවලින් මිදෙන්න කල්පනාකාරීව කටයුතු කරන්න.”

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.