ලංකාදීපයට මහජන කිරුළ මෙවරත්

2025 මැයි මස 01 ප.ව. 06:15 - {{hitsCtrl.values.hits}}  

වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.

ලංකාදීප නාමය යටතේ  දිනපතා ලංකාදීප පුවත්පත සහ ඉරිදා ලංකාදීප පුවත්පත මුද්‍රණය වන අතර  ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් නාමය වන්නේද ලංකාදීප පුවත්පතයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ  ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ  එජන්සිය එක්ව  මෙම සම්මාන උළෙල සංවිධානය කරයි .

 බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද මෙම සම්මාන උළෙල පැවැත්විණි .
( ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි) 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...