ලංකාවට ආපු දැවැන්තයා
- 2021-10-06 23:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ විශාලම බහාලුම් ප්‍රවාහන නෞකාව වන එවර්ග්‍රීන්හි එවර් ඒස් නෞකාව ඊයේ (05දා) රාත්‍රි යේ කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.
මෙම නෞකාවට පැමිණිය හැකි දකුණු ආසියාවේ එකම වරාය කොළඹ වරාය වෙයි.
දිගින් මිටර් 400ක්, පළලින් මීටර් 61.5ක් වන මෙම නෞකාවට බහාලුම් 23992ක් රැගෙන යා හැකිය.නෞකාව පැනමා රාජ්‍ය කොඩිය යටතේ ගමන් කරන අතර පැයට නාවික සැතපුම් 22.6ක වේගයෙන් ගමන් කළ හැකි වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments