ලංකාවෙන් නව කනඋල්ලන් විශේෂයක්
- 2023-11-20 09:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 75 කට පසු නව කනඋල්ලන් විශේෂයක් මෙරටින් සර්ප ලෝකයට හඳුන්වා දීමට පර්‍යේෂක මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
දිගු කාලීනව සිදු කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපයේ ගිරිතලේ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මෙම කනඋල්ලන් Indotyphlops combank යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇත.
ශරීරයේ මුළු දිග මිලි මීටර 94-131 ක් පමණ වන මෙම කනඋල්ලන් විශේෂය සමග මෙරටින් වාර්තාවන සර්පයන් සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.
නෙතු වික්‍රමසිංහ , දුලාන් ආර් විදානපතිරණ , මහේෂ් සී. ද සිල්වා, කමනි එච්. තෙන්නකෝන් සහ සමීර ආර්. සමරකෝන් යන අය මෙම කණ්ඩායමට අයත් අනෙකුත් පර්‍යේෂකයයෝ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments