Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඕමානයේ මස්කට් නුවර පැවති ලෝක ආධුනික චෙස් ශූරතාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000ට අඩු කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දෙසන්දි දිහන්සා ගමගේ විසින්  රාත්‍රියේදී දිනා ගන්නා ලදි.

ලෝකයේ රටවල් 38ක ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු චෙස් ක්‍රීඩිකාවන් 86ක් අතරින් දිහන්සා එහි රිදී පදක්කම දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ.

තරගාවලිය නොවැම්බර් මස 2 සිට 10 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවර පැවැත්විණ.

තරගාවලිය තරග වට නවයකින් සමන්විතවී තිබූ අතර එහිදී දිහන්සා තරග වට නවයෙන් ලකුණු 5.5ක් ලබා ගනිමින් සිය තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.