Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෑන් නිෂ්පාදකයන් වසරකට මෙරට වෙළඳපලට පෑන් කොටි 12ක් එක් කරන බවත් එහි අන්තර්ගත ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 80ක් බව ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ණ කාරක සභාවේදී , පසුගිය දිනක අනාවරණය කර තිබෙනවා.

පෑන් නිශ්පාදන ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ඒ්පිළිබඳ කරුණු රැසක් අනාවරණය කොට තිබෙනවා. මෙරට නිශ්පාදනය කරනුලබන පෑන් වලට යොදා ගන්නා අමුද්‍රව්‍ය  ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනුලබන ආයතන ලංකාවේ නෙමැති බවත් ඔවුන් පවසා සිටිනවා.

එසේම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්ත වලට හා  පෑන් තුඩ සඳහා වැය වන බැවීන් පෑන් බටය නැවත භාවිතයට සැලැස්වීමේ ක්‍රමයක් ඇති කලද පෑන්වල මිල සැලකිය යුතු මට්ටමකින් අඩුකල නොහැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. 

ඉන්දුමූර්ති ජයසූරිය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.