වසරේ විස්සයි 20 කණ්ඩායමට වනිඳු හසරංග නම් වෙයි
- 2025-01-26 16:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ විස්සයි20 කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග නම් කර තිබේ.
ඔහු හැරෙන්නට වෙනත් ශ්‍රි ලාංකික ක්‍රිඩකයෙක් මෙම කණ්ඩායමට නම් කර නොමැත. කණඩායමේ නායකත්වයට ඉන්දීය නායක රෝහිත් ෂර්මා නම් කර තිබේ.
වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම්හි 3 වැනි ස්ථානයේත් තුන් ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගත කිරිම්හි හයවැනි ස්ථානයේත් රැදී සිටියි.
ඔහු 2024 තරග 20කදි ලකුණු 179ක් හා කඩුලු 38ක් දවා ගැනිමට සමත්ව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ වසරේ විස්සයි20 කණ්ඩායම
රෝහිත් ශර්මා (නායක), ට්‍රැවිස් හෙඩ්, පිල් සෝලට්, බාබර් අසාම්, නිකලොස් පූරන්, සිකන්දර් රාසා, හර්දික් පාණ්ඩ්‍යා, රිෂාඩ් ඛාන්, වනිඳු හසරංග, ජස්ප්‍රිට් බුම්රා, අර්ශදිප් සිං
Reply To:
Name - Reply Comment
0 Comments