විභාගය පැවැත්වෙන කිසිඳු පාසලකට බාහිර පාර්ශ්වයකට ඇතුළු වෙන්න බෑ

2024 මැයි මස 03 ප.ව. 11:43 - {{hitsCtrl.values.hits}}  

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර  මහතා කියයි.

විභාගයට අදාල ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

දින පොත