විරේන් කලින්ම ප්‍රංශයට යයි
- 2024-07-19 09:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක , බැඩ්මින්ටන් ක්‍රීඩක 07/18 අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියේය.
එළඹෙන 07/26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන මෙම ඔලිම්පික් තරගාවලියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව සදහා සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයක .
විරේන් නෙත්තසිංහ තම පුහුණුකරු මෙන්ම තම පියා වන රොෂාන් නෙත්තසිංහ සමග පැරිස් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් 07/18 දින අලුයම 03.35 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස් , එතැන් සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments