විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමයට
- 2022-08-30 22:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (30දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සැලකිල්ලට ගත යුතු බවත් ඒ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යය බවත් සභාපතිවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments