විශ්වවිද්‍යාලවට 42147ක් බඳවා ගනියි
- 2023-12-02 14:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022/2023 අධ්‍යන වර්ශය සඳහා විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42147ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි. මෙය 2021/2022 අධ්‍යන වර්ෂ සඳහා සැසදීමේදී සිසුන් 540ක බදවා ගැනීමේ වර්ධනයක් බවද කොමිෂම පවසයි.
2022 වසරේ පැවැති උසස්පෙළ විභාගය සඳහා සිසුන් 274304ක් පෙනී සිට ඇති අතර ඒයින් විශ්වවිද්‍යාල ප්‍ර වේශය සඳහා සිසුන් 166967ක් සුදුසුකම් ලබා තිබේ. විශ්වවිද්‍යාල ප්‍ර වේශය සඳහා අයදුම් කර ඇති සංඛ්‍යාව 84176ක් වන අතර එයින් තොරාගෙන ඇති සංඛ්‍යාව 42147කි.
Reply To:
Name - Reply Comment
0 Comments