logo

Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Email

backtheme@gmail.com

Phone

+02596 5874 59857
LATEST NEWS
ලොව පළමු කෘත්‍රිම බුද්ධි ඇමැති
2026 පාසල් වාර සටහන
ආත්ම විශ්වාසයෙන් පිරි වික්‍රමාන්විත පරපුරකට ශිෂ්‍ය භට බලකාය
logo logo
  • පුවත්
  • විශේෂාංග
  • ළමා නිර්මාණ
    • කවි
    • චිත‍්‍ර
    • රචනා
    • කෙටි කතා
    • වෙනත්
  • පරිසරය
  • විද්‍යා
  • පාසල් පුවත්
  • ලොව වටා
  • දිනපොත
    • අද දවස
    • අද සිදුවීම්

වේගාට උප්පැන්නය ලැබෙයි

  • 2023-03-03 15:56:00
  • 0 Comments

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ පළමු අවස්ථාව මෙය වෙයි.

‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.  

 

Related Posts

  • Sep 13 2025

    2026 පාසල් වාර සටහන

  • Sep 09 2025

    ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂක පිළිගැනීමේ උත්සවය දා

  • Sep 04 2025

    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

  • Sep 03 2025

    ටොක්සික් ටිප්’ ඡායාරූපය ජාත්‍යන්තරයට

  • Sep 02 2025

    උපුල් මාමාගෙන් සිහින සරුංගල්

  • Sep 02 2025

    යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

  • Sep 02 2025

    ආචාර්ය ගයානිගෙන් පරිණාම වාදයට අලුත් පිටුවක්

  • Sep 01 2025

    ගින්නට කලින් ගින්න නිවන ඩුබායි ගිනිභටයෝ

  • Aug 30 2025

    චීනයේ නවීන මහජන නගර

  • Aug 25 2025

    ලොව ලාබාලතම චෙස් ශුරයා ඉන්දියාවේ Gukesh Dommaraju

  • Aug 25 2025

    IPL තරගාවලිය මැයි 17 වැනි දා

  • Aug 21 2025

    පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.

Latest News

  • image
    • September 13, 2025

    2026 පාසල් වාර සටහන

  • image
    • September 9, 2025

    ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂක පිළිගැනීමේ උත්සවය දා

  • image
    • September 4, 2025

    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

  • image
    • September 3, 2025

    ටොක්සික් ටිප්’ ඡායාරූපය ජාත්‍යන්තරයට

  • image
    • September 2, 2025

    උපුල් මාමාගෙන් සිහින සරුංගල්

  • image
    • September 2, 2025

    යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කාටුන් නිර්මාණ

    Cagegory Image
    Cagegory Image
View All Posts
logo
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to 'wijeya.lk' Copyright © 2015 Wijeya Newspapers Ltd.
Follow us

Group Sites

  • Lankadeepa
  • Dailymirror
  • Sunday Times
  • Daily FT
  • Ada
  • Deshaya
  • Tamil Mirror
  • HI TV
  • Kelimandala
  • Life
  • LW
  • Times Jobs

e-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Tamil Mirror
  • Daily FT
  • Deshaya
  • Wijeya e-paper portal
@ 2025 All Copyright Reserved. Developed by Wijeya Newspapers Ltd.
  • Privacy Policy
  • Terms & Conditions