ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159ක් අරන් පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා
- 2025-01-27 17:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පැවැත්වුන පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිට ප්‍රථිපල ලැබිමට පෙර මිිට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස මියගොස් ඇති දරැවෙකු ලකුණු 159 ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වි ඇත.
බලංගොඩ වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සදරැවන් නැමැති මෙම දරැවා බලංගොඩ වලේබොඩ තෝරවෙලකන්ද විදුහලේ ඉගෙන ලැබු අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එම පාසලේ සමත් විි ඇති එකම දරැවාද මෙම දරැවා විිම විශේෂත්වයකි.
මෙම අනුවෙිදනිිය සිද්ධිය සමිබන්දයෙන් මව වන කේ.ඩි. කුසුමා පොඩිමැණිකේ මහත්මිය හැඩු කඳුලින් මෙසේ පැවැසුවාය.
"මගේ දරැවා මෙිි පාර ශිෂ්‍යත්ව විභාගය ලියලා ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටියා. එයා බලංගොඩ තෝරවෙලකන්ද විදුහලේ තමයි ඉගනගත්තේ. ශිෂ්‍යත්ව විභාගය ලියලා ඇවිත් අපි එක්ක කිිවා මට ලකුණු එකසිය හැටකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා.
ඒ්ත් ප්‍රතිපල එන්න මාස එකහමාරකට කලින් එයාට එකපාරටම ඇති වුන රෝගයක් හේතුවෙන් එයා අපිව දාල යන්න ගියා. අද ප්‍රතිපල බලන කොට එයට ලකුණු 159 ක් ලැබිලා තියෙනවා. පාසලෙන් මගේ දරැවා විතරයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මෙිි ප්‍රතිපලය ගැන සතුට වෙන්න බෑ."
රාස්සගල සමිපත් ප්‍රියනන්දන
Reply To:
Name - Reply Comment
0 Comments