ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10දා
- 2025-04-03 18:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සඳහා මේ මස 30වන දින දක්වා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබෙන බවත්, මෙම දිනය දීර්ඝ නොකරන බවද පෙන්වා දෙයි.
මෙම විභාග සඳහා අයදුම්පත් සිදු කළ හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බවද සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩිදුර විමසීම් 1911 හෝ 0112784537 හෝ 0112786616 යන දුරකථන අංක අමතා ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments