ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි
- 2025-01-23 18:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 319284ක් පෙනී සිටි ඇති අතර කඩයිම් ලකුණුවලින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51244කි.
Reply To:
Name - Reply Comment
0 Comments