ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් උපකාරක පංති හා සම්මන්ත්‍රණ ඊයේ සිය තහනම්
- 2023-10-12 10:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන දින පැවැත්වීමට නියමිතව අතර, මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments