Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ පවා ෂැංහායි පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ. මෙම වසරේ පොත් ප්‍රදර්ශනයට පැමිණෙන සියලුම අමුත්තන් කල්තියා ලියාපදිංචි විය යුතු අතර COVID-19 වැළැක්වීම පිළිබඳ නගරයේ රෙගුලාසිවලට අනුකූල වීම සඳහා දෛනිකව ඇතුළු  කර ගන්නා සංඛ්‍යාව 18,000 දක්වා සීමා කර ඇත.

පොත් ප්‍රදර්ශනයේ මධ්‍යම ලොබියේ ප්‍රදර්ශනයකින් ෂී ජින්පින්: චීනයේ පාලනය පිළිබඳ තුන්වන හා නවතම වෙළුම ජුනි මාසයේ දී විදේශ භාෂා මුද්‍රණාලය විසින් චීන හා ඉංග්‍රීසි යන දෙඅංශයෙන්ම ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම වසරේ පොත් ප්‍රදර්ශනයේදී පොත් එළිදැක්වීම් 700 කට අධික සංඛ්‍යාවක්, ලේඛකයින්ගේ දේශන ඇතුළු විවිධ ඉසව් සංවිධානය කර තිබේ.

එසේම වීඩියෝ හුවමාරු වේදිකා සහ සමාජ මාධ්‍ය හරහා මාර්ගත තවත් ඉසව් කිහිපයක්ම සංවිධානය කර ඇති අතර ඒ හරහා පුළුල ප්‍රේක්ෂක සංඛ්‍යාවකට ආමන්ත්‍රණය කිරීමට චිනය සැලසුම් කර තිබේ.

වාර්ෂිකව ගිම්හානයේදී පවත්වනු ලබන පොත් ප්‍රදර්ශනය මේ වන විටත් ෂැංහයි වැසියන්ගේ විශිෂ්ට සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත. විශේෂාංග පොත් සියල්ලම පාහේ අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි වුවද, පොත් ප්‍රදර්ශනයේදී වෙළුම් කියවීමේ හා මිලදී ගැනීමේ චමත්කාරය නගරයේ පොත් ලෝලීන්ට ඉතා වටී.‍

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.