Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර අපොස උසස් පෙළ විභාගය (2025) ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය උපුටා දක්වමින් ලංකාදීපය වාර් තා කරයි.
විභාගය නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ වී  දෙසැම්බර් මස 5 වැනිදා අවසන් කරන බවද කොමසාරිස් වරිය පවසා ඇත. එමෙන්ම 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 2026 වසරේ පෙබරවාරි මස 17 වැනි දා සිට පෙබරවාරි මස 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව  සඳහාන්.

2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වැනිදාට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කර තිබේ.
මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් පෙනී සිටි අතර, දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313කි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.