සාපෙළට හා උපෙළට දින නියම වෙයි

2024 මැයි මස 02 ප.ව. 11:24 - {{hitsCtrl.values.hits}}  

2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය  2024 මැයි හා ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එසේම 2014 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දින පොත