සාපෙළින් තණමල්විල ලංකාවේම කප් ගසයි
- 2023-12-14 07:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාප සියය අතරෙන් දිවයිනේ මුල්තැන තණමල්විල අධ්‍යාපන කලාපයට හිමිවී ඇත.
තණමල්විල කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතාගේ මඟපෙන්වීම මත පාසල් ගුරුභවතුන් පාසල් වේලාවෙන් පසුව නොමිලේ රාත්‍රී කාලයේදී පවා පන්ති පැවැත්වීමත් විෂය කරුණු සඳහා දුර්වල ළමුන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමත් නිසා මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණු බව දෙමව්පියෝ පවසති.
දිවයිනේ පිහිටි අතිදුෂ්කරම අධ්‍යාපන කලාපයක් වන්නේද තණමල්විල කලාපයයි. තණමල්විල අධ්‍යාපන කලාපයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1375 දෙනෙකු විභාගයට පෙනී සිට එයින් 1218 දෙනෙකු සමත්ව ඇත.එහි ප්‍රතිශතය 88.58%කි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
Reply To:
Name - Reply Comment
0 Comments