සිරි දළඳා දැක්ම ඇරඹෙයි
- 2025-04-18 21:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවත්වෙන සිරි දළදා දැක්ම අද (18) දින පස්වරු 3.00 සිට ආරම්භ විය.
මේ වෙනුවෙන් එක් රැස් වූ බැතිමතුන් පෙරේදා (16) දින සවස් භාගයේ සිට අද දින දක්වා ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන මාර්ග පෙළ තුනක කිලෝමිටර් ගණනක දුර දිවා රෑ නොබලා පෙළ ගැසී සිටි අයුරු ඡාරූපවලින් දැක්වේ.
වසර දහසයකට පසුව පැවැත්වෙන මෙම දළදා දැක්ම අප්‍රේල් මස 27 දින දක්වා පුරා දින දහයක් පැවැත්වේ.මෙවර සිරි දළදා දැක්ම හෙට 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින වැඳ පුදා ගැනීමට සියළු පහසුකම් සහිතව බතිමතුන් අවස්ථාව සළසා ඇත
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
Reply To:
Name - Reply Comment
0 Comments