සිසුන් 171497 ක් සරසවි වරම් ලබයි
- 2022-08-29 07:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රථිඵල නිකුත් කර තිබේ. එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් ලබාගත හැකියාව පවතී.
මෙවර උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 236035 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 36647 වශයෙන් මුළු අයදුම්කරුවන් 272682 පෙනී සිටියේය.
විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.
උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාෙවන් එම පිරිස සියයට 62.9ක ප්‍රමාණයකැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments